Official Education Website | Grade 6 සිට Grade 11 දක්වා

චතුරංග සේනානායක Maths Academy

ගණිතය සරලව, පැහැදිලිව සහ විශ්වාසයෙන් ඉගෙන ගන්න. මෙම website එක සිසුන්ට attendance, marks, homework සහ class updates බැලීමට සකස් කළ නිල student portal එකයි.

✅ Official Student Portal🔒 Student Data Protected📞 Verified Contact

අපගේ පන්තිය පිළිබඳව

චතුරංග සේනානායක Maths Academy යනු Grade 6 සිට Grade 11 දක්වා සිසුන්ට ගණිත විෂයය සරලව, පැහැදිලිව සහ විභාග ඉලක්ක කරගත් ක්‍රමයකින් ඉගැන්වීමට සැලසුම් කළ පන්තියකි.

Chathuranga Senanayake Maths Teacher

ගුරුවරයා පිළිබඳව

චතුරංග සේනානායක

BSc. Maths

රජයේ ප්‍රසිද්ද පාසලක ගනිත ගුරුවරයකු වන අතර ඔලිම්පියාඩ් සම්පත්දායකයෙකි තවද ගාල්ල කලාපයේද සම්පත්දායකයාය ගුරුවරයාගේ පලපුරුද්ද සහ හැකියාව මත සිසුන්ට ගණිතය බිය නොවී ඉගෙන ගත හැකි ආකාරයට, සරල උදාහරණ වල සිට සංකීර්න ගනිත ගැටලු දක්වා පියවරෙන් පියවර පැහැදිලි කිරීම් සහ හිතන්න පුරුදු කරන ගණිත ගුරුවරයෙකු වීම නිසා ඔබ දරුවගෙ උසස්පෙළ අද්‍යාපන කටයුතු සදහා එය මහගු පිටුවහලකි. වසර ගනනක් පුරා සිසුන් වැඩ්ම A,B,C සමාර්ත ප්‍රමානයක් දැමීමට හේතු වූයේ ද ගුරුවරයාගෙ මෙම වැඩ පිලිවල නිසයි..

2026 ගණිත පන්ති කාලසටහන

විදුනෙත, සිරස සහ සූර්යාලෝකය ආයතනවල පන්ති කාලසටහන.

විදුනෙත

Grade 6: සඳුදා ප.ව. 3.30 - 5.30

Grade 7: සඳුදා ප.ව. 1.15 - 3.15

Grade 8: සඳුදා පෙ.ව. 10.15 - 12.15

Grade 9: බදාදා ප.ව. 4.00 - 6.30

Grade 10: සඳුදා පෙ.ව. 7.00 - 9.45

Grade 11: බදාදා ප.ව. 1.00 - 3.45

සිරස

Grade 6: බ්‍රහස්පතින්දා ප.ව. 3.30 - 5.30

Grade 7: සෙනසුරාදා ප.ව. 5.30 - 7.30

Grade 8: සෙනසුරාදා ප.ව. 3.30 - 5.30

Grade 9: සිකුරාදා ප.ව. 3.30 - 5.30

Grade 10: සිකුරාදා ප.ව. 5.30 - 8.30

Grade 11: බ්‍රහස්පතින්දා ප.ව. 5.30 - 8.30

සූර්යාලෝකය

Grade 6: සඳුදා ප.ව. 6.15 - 8.15

Grade 9: බදාදා ප.ව. 3.30 - 5.30

Grade 10: බදාදා ප.ව. 5.30 - 8.30

Grade 11: ඉරිදා පෙ.ව. 7.00 - 12.00

අපගේ විශේෂත්වය

✅ සරල ඉගැන්වීම
✅ මාසික විභාග
✅ ගෙදර වැඩ පරීක්ෂා කිරීම
✅ පැමිණීම නිරීක්ෂණය
✅ Online Result System
✅ QR Attendance

Official Student Portal

මෙම portal එක තුළ සිසුන්ට තමන්ගේ විභාග ලකුණු, ගෙදර වැඩ, පැමිණීම සහ QR Code පහසුවෙන් බලන්න පුළුවන්. Login details දෙන්නේ පන්තියේ registered students සඳහා පමණි.

📊 Results
📚 Homework
✅ Attendance
🔳 QR Code
Go to Student Login

Contact Us

👨‍🏫 චතුරංග සේනානායක

🎓 BSc. Maths

📞 Phone: 071 86 05 529

📍 Classes: විදුනෙත | සිරස | සූර්යාලෝකය

Call NowWhatsApp Message