සිසුන්ගේ දත්ත ආරක්ෂා කිරීම අපගේ වගකීමකි.
Student registration, admission number, phone number, parent phone number, grade, school, attendance, payment status සහ exam marks වැනි අධ්‍යාපනික තොරතුරු පමණක් මෙම portal එකේ භාවිතා කරයි.
මෙම තොරතුරු භාවිතා කරන්නේ student portal login, attendance tracking, marks viewing, homework updates සහ class administration සඳහා පමණි.
සිසුන්ගේ දත්ත තුන්වන පාර්ශවයකට විකුණන්නේ හෝ අනවශ්‍ය ලෙස බෙදාගන්නේ නැත.
Privacy සම්බන්ධ ප්‍රශ්න සඳහා පන්තියේ නිල දුරකථන අංකයට සම්බන්ධ වන්න.